Posts Tagged ‘Victor Rathnayaka

28
Nov
13

වික්ටර් රත්නායක Victor Rathnayaka

මෙම අඩවියේ ඇති සියළුම ගී වල, පදමාලාව හා කතෘත්වයට අදාල තොරතුරු, ගීයටම අන්තර්ගතව ඇත. එසැණින් ගී ශ්‍රවණයටත්, ගී බාගැනීමටත්, අවසර ලබා ගත යුතුයි. ඉල්ලුම් කරන්න මෙතැනින් pinthaliyasongdata@gmail.com

To listen and download the songs, you need permission to access “Google Drive’”. pinthaliyasongdata@gmail.com

victorrathnayakasongs

දැනට උත්පතනය කර ඇති ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ ගී.

1     අකල්හී පියාපත්
2     අඩවන් දෑසින්
3     අඳුර බිඳින්නට
4     අපි ඈතට ඈතට පා නගලා
5     අපි ඔක්කොම රජවරු
6     අපි කොයි කවුරුත්
7     අපි සව්දිය පුරමු
8     අපෙ හැගුම් වලට
9     අම්මා නැති මට
10     අමා දහර දිය ගලා
11     අඹ ගස් යට මල් හැලිලා
12     අරුණ නැඟෙන වෙලේ
13     අරුණළු ඇතිරෙන‍ හිමිදිරි යාමේ
14     අරුණු රැසක්
15     අරුන්දතී තාරකාව සේ
16     අහිමි වුනත් නුඹ ලඳේ
17     ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
18     ආදර පූජාසනේ
19     ආදරයේ උල්පත වූ අම්මා
20     ආදරයේ මන්දිරේ
21     ආශා නිරාශා මැවූ
22     ඇගේ නමට හිමිකම් පවරා
23     ඇත් රජුනි
24     ඇයට පමණි මම ආදරේ
25     ඇසේ කඳුළු බිඳු ඉවරවෙලා
26     ඈගේ පහසින් මත් වූ
27     ඉතිං ඊට පස්සේ
28     ඉරක් පායනා දේශය
29     ඉරට සඳට තරුවැලට සොරා
30     උදා ළා හිරු එන පැයේ
31     උපද්දමින් මියුරු කල්පනා
32     එක කුඩයක් යට ගෑවි නොගෑවී
33     එපා හිරු පායන්න
34     ඒදණ්ඩෙන් පිය මනිනු එපා
35     ඔබ නැතුව ඉන්න බැරි තරමට
36     ඔබ යන ගමනේ මාවත අවුරා
37     ඔබ වගේ කෙනෙක්
38     ඔබයි මා වරාංගනා
39     ඔබේ දෙතොල් පෙති ලිහී
40     කඩුපුල් තලා
41     කණ කැස්‌බෑ නෙත
42     කතරට කුමටද වසන්තයක්
43     කදුළු මල් පිපුන දා
44     කඳුළු අකුරු පෙළ
45     කඳුළු පැන් කෙණ්ඩියක්
46     කලා වැවේ දිය ගැඹරේ
47     කාසි වලට ගන්නත් බෑ
48     කියන්න මගෙ සුදු පුංචි කුමාරය
49     කුරුල්ලන්ට ගී ගයන්න
50     කුරුල්ලන්ට ගී හදන්න
51     කොතැනද අද ඔබ ඉන්නේ
52     කොහේ සිට ඔබ පැමිණියේදෝ
53     ගහ කොළ මල් කදු වැටි
54     ගැහැණු ළමයිනේ
55     ගිගිරි ගීත රාවේ
56     ගොළු මුහුදේ මුතු ඇටේ
57     චංචල අඳූරු ලොවේ
58     ජන්ම භූමි වන්දනා
59     ජීවත් වනදා දැකගන්නටවත්
60     තනි තරුවේ
61     තනි වෙන්නට මගේ ලොවේ
62     තමබපණ්ණී
63     තරු අත් අකුරින්
64     තුරු ළපලු ලතාවෝ
65     තොටුපොල අයිනේ
66     දාගැබ් මහා වැව් බැන්දේ
67     දිනෙක හිරු බැස යන වෙලාවක
68     දුක කියන්නට කෙනෙක් නැති දා
69     දුම් දුඹි හඬ නැගුනා
70     දුර ඈත අතීතේ
71     දෙතොළග සිනහා
72     දෙදරු ලඳුනි
73     දෙව්රම් වෙහෙරේ
74     දෛවයෝගයකින් නොවේදෝ
75     දොම්නසින් බර නිම්වලල්ලේ
76     නංඟියේ මල්ලියේ
77     නලවා කිසල ලවන්
78     නව තරු කැන් මැද
79     නැගෙන වැටෙන වැටී නැගෙන
80     නැවුම් සුවඳින්
81     නිය පෙළ සිඳලයි
82     නිවන් දුටු හිමි
83     නීල බිඟු කැල
84     නුඹ නැතිව ඉන්න බැරි තරමට
85     නුඹේ නමින් මා දුක්වී
86     නුරා රොන් බරින් පියවුන
87     ප්‍රේම පරාදීසේ
88     පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
89     පාත ඉඳන් අපි ආවේ
90     පායන සඳ ගැන මොනව හිතන්නද
91     පාවෙලා හෙමින් ඇවිත්
92     පාවේ වලා
93     පිනිබර මලක් වගේ
94     පුංචි හාමූ පුංචි හාමූ
95     පුලා සුවඳ මලවුල් කැරැ
96     පෙම් රස වෑහෙන මංගල ගීතේ
97     පෙම්බර මධු
98     පොඩි කුමාරිහාමියේ
99     බනින්නෙපා පොඩි දෝණිට
100     බින්දුමතී
101     බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
102     බුදුන් දකිනවා සත්තයි
103     මංගල මල්දම
104     මගෙ හද ඔබ ළඟ
105     මගේ ගෙටත් උඩ
106     මගේ හිතේ මෙයාකාර ගී සීපද තිබුණු වගක්
107     මනෝ මන්දීරේ
108     මම තරහා නෑ
109     මල් ගිනිගෙන පූජාසනයේ
110     මල් පිපුනට ලොව මල් කුමටදෝ
111     මල් පොකුරු පොකුරු
112     මල් ලියකම් රැඳී
113     මල් වයසේ මධු සිහිනේ
114     මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී
115     මා ලඳ වත තාරපතී
116     මාලිනියේ
117     මියුරු කල්පනා
118     මිහිරෙන් මා දිනු බාල ළඳුන්
119     මීන නුවන් යුගින් බලන්
120     මුදු පරම සුපිවිතුරු ආදරයෙන්
121     මුවා වුනා සඳත් සිනා සලා
122     මේ මුළු අහසම මට මදි
123     මොහොතකට මුළු ලොවම අමතකව ගියාවේ
124     මෝහෙන් මුලා වෙලා
125     යසෝදරා වේවා
126     යළි නො එනා ගමනක් දෝ
127     රන් දේදුන්නක්
128     රෑ බෝ වී එන හැන්දෑ යාමේ
129     රුං රුං රුං රුං මී මැස්සෝ
130     රුවන් නිදන හෙළ බිමයි
131     රූකඩ මඩු යාග පොළේ
132     ලබලා තිදසා පුරයේ සැපතා
133     ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන
134     ලිඳෙන් වතුර බීලා
135     වක්කඩ ළඟ බැද්ද ඉමේ
136     වරෙල්ලා වරෙල්ලා
137     විකසිත තරු රෑනේ
138     වෘන්දා වනයේ
139     වේවැල කැඩුනා පුංචි පුතේ
140     සඟවා ගනු මැන ඔබැ රුව
141     සත් රුවණින්
142     සත් සමුදුරු තරණය කොට
143     සඳ හිරු තරු පවතින තුරු
144     සඳ හිරු තරු මැද
145     සඳකැන් වැසිලා
146     සඳට අහස ආදරේදෝ
147     සඳත් ඉරත් නැති
148     සඳුන් සිහින සිහිල් අඳුන
149     සමාවෙයන් මට
150     සමාස තද්ධිත
151     සමිඳු පාමුල
152     සමුගන්නට අවසරයි
153     සරා සොඳූරු මල් පැටලී
154     සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට
155     සැදැහැ සිතින්
156     සිංහ කොඩිය
157     සිතක ආශා
158     සිනා දොළක් වන් සිනාමලී
159     සිප එන සමනල මුදුනින්
160     සිරිමා බෝ මැඩ
161     සිරිමා බෝ වැලි මළුවේ
162     සිල් ගත් දිනිඳුන්
163     සිහළ කළාකරුවාණනී
164     සිහින සතක් දුටුවෙමි මම
165     සිහිනෙන් ඇවිදින මගේ දෙපා මුල
166     සිහිල් සුළං රැල්ලේ
167     සීගිරි ළඳකගෙ
168     සීතල පිණි බිංදු බිංදු
169     සූකිරි කන්දක් මුදුනේ
170     සූරිය දෙනුවන් පුබුදින අළුයම
171     සොඳුරිය ඔබගේ වුවන මලක් නම්
172     සෝක සැනසුම් වේදනාවන්
173     හත්වළල්ල කන්ද කපා
174     හදේ සුසුමක් පතිත වීමෙන්
175     හිත ගාව දඟ කළා
176     හිත මිතුරු සුළඟ ළඟ
177     හිතේ පිපෙන මල්
178     හිනැහෙන්න රෝමියෝ මමයි
179     හිම සෙල මෙන්
180     හිරුගෙ කිරණ
181     හුරතලේට කවි කියමින්
182     හෝපලු වනපෙත

Sample song “Dura Eatha Atheethe”

Advertisements
23
Oct
13

එසැණින් ගී අහන්න

ලෝකෙ කොතැනක හෝ සිට එසැණින් ඔබ කැමති ගීයක් අහන්න. ගීයේ පද රචනය හා කතෘත්වය පිළිබඳ තොරතුරු ද සමගින් ගීය බාගැනීමට ද හැකි මේ අඩවියේ, පහසුකම් අත්විඳීමට ඔබ කළ යුත්තේ pinthaliyasongdata@gmail.com වෙත ඉල්ලීමක් කරමින් ලියාපදිංචි වීම පමණයි. කොහෙන් හෝ ගීයක් බාගෙන අහනවාට වැඩි යමක් මෙහි ඇති බව ඔබට පසක් වේවි. ගී පදමාලාව හා නිර්මාන දායකත්වය යන තොරතුරු ගීයටම අන්තර්ගත කර ඇති ගී එකතුවක් පවත්වාගෙන යන එකම අඩවිය “පින්තාලිය’ පමණි.

පහත ගායක ගායිකාවන්ගේ ගී, දැන් ඔබට අහන්න/බාගන්න පුළුවන්. (දැනට උත්පතනය කොට ඇති ගී සංඛ්‍යාව)

ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව  (100)
ආචාර්ය වික්ටර් රත්නායක (185)
විශාරද සුනිල් එදිරිසිංහ   (100)
විශාරද බණ්ඩාර අතාවුද (13)
මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි (32)
ප්‍රියා සූරියසේන  (42)
අබේවර්ධන බාලසූරිය (27)
නිරංජලා සරෝජිනී (22)
කරුණාරත්න දිවුල්ගනේ   (63)
ග්‍රේෂන් ආනන්ද  (10)
අමරසිරි පීරිස්  (100)
සේනානායක වේරලියද්ද (21)
ප්‍රදීපා ධර්මදාස  (35)
ඉන්ද්‍රානි පෙරේරා (15)
නිරෝෂා විරාජිනී (51)

මිල්ටන් මල්ලවාරච්චි (50)

ආචාර්ය දයාරත්න රණතුංග (17) (දැනට එකතුවෙමින් පවතී)

AMARADEWA (1) Sanath Victor Rathnayake බණ්ඩාර අතාවුද Sunil

Niranjala Abey Priya Suriyasena  Diwul Dayarathna

Pradeepa Weraliyadda3 Amarasiri 5 Nirosha Virajini Greshan