Posts Tagged ‘Sunil Edirisinghe

28
Nov
13

සුනිල් එදිරිසිංහ Sunil Edirisinghe

මෙම අඩවියේ ඇති සියළුම ගී වල පදමාලාව හා කතෘත්වයට අදාල තොරතුරු ගීයටම අන්තර්ගතව ඇත. එසැණින් ගී ශ්‍රවණයටත් ගී බාගැනීමටත් අවසර ලබා ගත යුතුයි. ඉල්ලුම් කරන්න මෙතැනින්  pinthaliyasongdata@gmail.com

To listen and download the songs, you need permission to access “Google Drive”  pinthaliyasongdata@gmail.com

Sunil Edirisinghe index11 images (15) images (16)

දැනට උත්පතනය කර ඇති විශාරද සුනිල් එදිරිසිංහයන් ගේ ගී.

1    Ada Ipadunu Nevum Lowata අද ඉපදුනු නැවුම් ලොවට
2    Asuveda Kavurun Ho ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
3    Chandra Mandala චන්ද්‍ර මඬල
4    Chandramandale Sathpuna චන්ද්‍ර මණ්ඬලේ සැතපුණ
5    Daduru Sithaka දැදුරු සිතක
6    Dalada Hamuduruwane දළදා හාමුදුරුවනේ
7    Dama Giya Maga දමා ගිය මඟ
8    Dasa Maara Bimbara දස මාර බිම්බර
9    Deavadi Dennata දෑවැදි දෙන්නට
10    Devani Budun දෙවෙනි බුදුන්
11    Devole Nokalal දෙවොලේ නොකැළැල්
12    Duwe Numba Mage Pranayai දුව නුඹ මගේ ප්‍රාණයයි
13    Eatha Sitan ඈත සිටන්
14    Eka Yaye එක යායේ
15    Gagana Sarana ගගන සරණ
16    Ganga Thawama Galai ගඟ තවම ගලයි
17    Hada Parana හද පාරනා
18    Hadana Pana Nala හඬන පණ නල
19    Hade Kothanaka හදේ කොතැනක හෝ
20    Hath Muhudin Epita Guguruwa හත් මුහුදින් එපිට ගුගුරුවා
21    Hindeevi Kothanaka Ho හිඳීවි කොතැනක හෝ
22    Hitha Maha Puduma Thanak හිත මහ පුදුම තැනක්
23    Irata Udin Sindu Kiyana ඉරට උඩින්
24    Issara Man Giya ඉස්සර මං ගිය
25    Kalakaruwaneni කලාකරුවාණනි
26    Kale Pan Etha කළේ පැන් ඇත
27    Kandulu Denna කඳුළු දෙන්න
28    Kapa Bima Hela කපා බිම හෙලා
29    Kawurunda Oba Mage කවුරුන්ද ඔබ මගේ
30    Kelea Male Kathandare කැලෑ මලේ කතන්දරේ
31    Kuda Game කුඩා ගමේ
32    Lak Wesiyan ලක් වැසියන්
33    Lenchina Mage Nangiye ලෙංචිනා මගෙ නංගියේ
34    Lokayak Nasannata ලෝකයක් නසන්නට
35    Ma Ithin Yanna Yanawa මා ඉතින් යන්න යනවා
36    Mage Amal Biso මගෙ අමල්බිසෝ
37    Mage Senehasa මගේ සෙනෙහස
38    Mal Wattiyak මල් වට්ටියක්
39    Malak Se Hinehila මලක් සේ හිනැහිලා
40    Malak Wela මලක් වෙලා ඔබ පිපෙන්න
41    Malata Suvanda Se මලට සුවඳ සේ
42    Male Ruvata Tharuna Babaru මලේ රුවට තරුණ බමරු
43    Malin Malata මලින් මලට ඉගිලුනාට
44    Malliye Naraka Mithuran මල්ලියෙ නරක මිතුරන්
45    Mata Ma Hamuwuna මට මා හමුවුණා
46    Mayurasana Hinda මයුරාසන හිඳ
47    Me Kadnulu Binduwa මේ කඳුළු බිංදුව
48    Minisa Suwandai මිනිසා සුවඳයි මල සේ
49    Minisaku Pita Negi Asaruweki මිනිසෙකු පිට නැඟි
50    Muwarada Sindune මුවරද සිඳුනේ
51    Nalini Enna නාලිනී එන්න
52    Nandikadal Kalapu Diye නන්දිකඩාල් කලපු දියේ
53    Nidukanane නිදුකාණනේ
54    Nil Katarolu Mal Athare නිල් කටරොලු මල් අතරේ
55    Nim Therak Nodutu නිම් තෙරක් නොදුටු
56    Nomawe Parani නොමවේ පැරණී
57    Numbe Sithata නුඹේ සිතට පුන් සඳ පායලා වගේ
58    Palanchiye පලංචියේ
59    Panikki Raale පණික්කි රාළේ
60    Paru Palamen පාරු පාලමෙන්
61    Pata Dedunu පාට දේදුනු
62    Peedila Pathum පීදිලා පැතුම්
63    Pena Mada Kadithi පැන මඩ කඩිති
64    Pile Pahana පිලේ පහන
65    Pinibara Yame පිනිබර යාමේ
66    Pinthaliya පින්තාලිය
67    Pura Poya Handata පුර පෝය හඳට
68    Ra Ra Bombiye රා රා රා බොම්බියේ
69    Rajeku Unath රජෙකු උනත්
70    Ran Malak Lesa රන් මලක් ලෙස
71    Ran Samanalayo රන් සමනලයෝ
72    Ranawara Gahe Mal රණවරා ගහේ මල්
73    Re Weda Muraya රෑ වැඩ මුරය
74    Rosa Kusumak රෝස කුසුමක්
75    Ruduru Thuru Wadule රුදුරු තුරු වදුලේ
76    Sada Mala Pibidunu සඳ මල පිබිදුණු
77    Sadakalika Nowu Loke සදාකාලික නොවූ ලෝකේ
78    Sandakada Pahanaka සඳකඩ පහනක
79    Santhapa Mawathe සංතාප මාවතේ
80    Sathara Digin Ena Sulangata සතර දිගින් එන
81    Sayurak Nodutu Gagulak සයුරක් නොදුටු ගඟුලක්
82    Seehale Pinin සීහළේ පිණින්
83    Seethala Diya Piri සීතල දිය පිරි
84    Senehasa Leba සෙනෙහස ලැබ
85    Shilpa Sodin ශිල්ප සොඳින්
86    Sinahawanu Mena සිනහවනු මැන
87    Sinasena Apimai Hadanne සිනාසෙන අපිමයි හඬන්නේ
88    Siyathuve සියාතුවේ
89    Sora Detuvek සොර දෙටුවෙක්
90    Soya Pilisaranak සොයා පිළිසරණක්
91    Suvisi Waramin සූවිසි වරමින්
92    Thangamani තංගමණී
93    Thanikale තනිකලේ
94    Tharaka Mal තාරකා මල්
95    Vali Kukullu වලිකුකුළ්ලු ඇවිදින්
96    Veralu Gediya වෙරළු ගෙඩිය
97    Viyoowu Pasuwai වියෝවූ පසුවයි

Sample song “Hath Muhudin Epita Guguruwa”

23
Oct
13

එසැණින් ගී අහන්න

ලෝකෙ කොතැනක හෝ සිට එසැණින් ඔබ කැමති ගීයක් අහන්න. ගීයේ පද රචනය හා කතෘත්වය පිළිබඳ තොරතුරු ද සමගින් ගීය බාගැනීමට ද හැකි මේ අඩවියේ, පහසුකම් අත්විඳීමට ඔබ කළ යුත්තේ pinthaliyasongdata@gmail.com වෙත ඉල්ලීමක් කරමින් ලියාපදිංචි වීම පමණයි. කොහෙන් හෝ ගීයක් බාගෙන අහනවාට වැඩි යමක් මෙහි ඇති බව ඔබට පසක් වේවි. ගී පදමාලාව හා නිර්මාන දායකත්වය යන තොරතුරු ගීයටම අන්තර්ගත කර ඇති ගී එකතුවක් පවත්වාගෙන යන එකම අඩවිය “පින්තාලිය’ පමණි.

පහත ගායක ගායිකාවන්ගේ ගී, දැන් ඔබට අහන්න/බාගන්න පුළුවන්. (දැනට උත්පතනය කොට ඇති ගී සංඛ්‍යාව)

ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව  (100)
ආචාර්ය වික්ටර් රත්නායක (185)
විශාරද සුනිල් එදිරිසිංහ   (100)
විශාරද බණ්ඩාර අතාවුද (13)
මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි (32)
ප්‍රියා සූරියසේන  (42)
අබේවර්ධන බාලසූරිය (27)
නිරංජලා සරෝජිනී (22)
කරුණාරත්න දිවුල්ගනේ   (63)
ග්‍රේෂන් ආනන්ද  (10)
අමරසිරි පීරිස්  (100)
සේනානායක වේරලියද්ද (21)
ප්‍රදීපා ධර්මදාස  (35)
ඉන්ද්‍රානි පෙරේරා (15)
නිරෝෂා විරාජිනී (51)

මිල්ටන් මල්ලවාරච්චි (50)

ආචාර්ය දයාරත්න රණතුංග (17) (දැනට එකතුවෙමින් පවතී)

AMARADEWA (1) Sanath Victor Rathnayake බණ්ඩාර අතාවුද Sunil

Niranjala Abey Priya Suriyasena  Diwul Dayarathna

Pradeepa Weraliyadda3 Amarasiri 5 Nirosha Virajini Greshan