Archive for the 'රිදී තිරයෙන් From the Silver Screen' Category

05
Oct
12

චිත්‍රපට ගීත – පෙරළෙන ඉරණම

Slideone

1 නටන්ඩ හිතුණා

මෙම ගීයේ තනුව උපුටා ගැණුනේ 1939 දී නිෂ්පාදනය වූ Bandhan චිත්‍රපටයට අශෝක් කුමාර් හා ලීලා චිට්නිස් ගයන Chal Re Nau Jawan ගීයෙනි. එහි සංගීත අධ්‍යක්ෂණය කලේ සරස්වතී දේවි සමග රාමචන්ද්‍ර පාල් ය. 1969 වසරේ තිර ගතවූ  Ek Phool Do Mali නම් අතිශය ජනප්‍රිය චිත්‍රපටයට ද chal chal re naujawan ගීයේ මුසුවක් ඇතුලත් කෙරුණේ තනුවේ ජනප්‍රියතාව නිසාමය. (ඒ සියළු ගී රස විඳින්න මෙම ලිපියේ මතු තැනෙක අවශ්‍ය යොමු දක්වා ඇත)

Slide2

2 නින්දේදි රාත්‍රී යහනේ

මෙම ගීයේ තනුව උපුටා ගැණුනේ 1948 දී නිෂ්පාදනය වූ Anokhi Ada චිත්‍රපටයට උමා දේවි ගයන Dil Ko Laga Ke Humne ගීයෙනි.

එම හින්දි ගීය ද රස විඳින්න.

Slide3

3 කෝ තව ආවේ නෑ

Slide4

4 බැඳීලා කාසි බැම්මේ

මෙම ගීයේ තනුව උපුටා ගැණුනේ 1947 දී නිෂ්පාදනය වූ Jugnu චිත්‍රපටයට නූර් ජෙහාන් ගයන Hamen To Sham E-Gham Mein ගීයෙනි.

එම හින්දි ගීය ද රස විඳින්න.

5 මං බදින වයස

මෙම ගීයද හින්දි තනුවකට නිම වූවකි. මීට පෙර ද සඳහන් කෙරුණු Anokhi Ada චිත්‍රපටයට මුකේෂ් ගයන Manzil Ki Dhun Mein ගීයෙන් එම තනුව උපුටා ගෙන ඇත.

Slide5

6 හද ආදර ප්‍රේමේ

Slide6

7 කරුණා ජලේ

Slide7

8 සිනාසිසී නැග එන්නා

Slide8

9 ඕළු මලේහී සුදෝ සුදෝ

Slide9

10 ගෙන එනවා පවුඩර් සාප්පුවක්

තනුව උපුටා ගැණුනේ 1948 දී නිෂ්පාදනය වූ Mela චිත්‍රපටයට මුකේෂ් සහ ෂම්ශාඩ් බෙගම් ගයන Main Bhanwara Tu Hai Phool ගීයෙනි.

Slide10

11 පාපේ මේ ජීවිතේ

තනුව උපුටා ගැණුනේ 1948 දී නිෂ්පාදනය වූ Anoki Aada චිත්‍රපටයට සුරේන්ද්‍ර සහ ශම්ෂාඩ් බෙගම් ගයන Kyun Unhen Dil Diya  ගීයෙනි. එම හින්දි ගීය ද අහන්න.

Slide11

Continue reading ‘චිත්‍රපට ගීත – පෙරළෙන ඉරණම’

30
Sep
12

චිත්‍රපට ගීත – වැරදුණු කුරුමාණම

Slide1

1 . කළු දොදොල්

Slide3

2 . දෙව් ලොව දෙවියනේ

Slide4

3 . සැන්දෑවේ

Slide5

4 . පායන සඳ වට කර

Slide6

5 . ශාන්ත වේ ප්‍රේමේ

මේ තනුවට ගැයුනු මුල් හින්දි ගීය

Slide7

6 . මෝරනවා ප්‍රේමේ හදේ

Slide11

7 . ව්‍යාධීයකී මේ ලෝකේ

Slide10

8. නමෝ මරියනී

Slide9

9. ගලා කන්දේනි

Slide2

10. මෙරායා මෙරායා

ඉහත තනුවට ගැයුනු මුල් හින්දි ගීය

Slide8

Continue reading ‘චිත්‍රපට ගීත – වැරදුණු කුරුමාණම’

27
Sep
12

චිත්‍රපට ගීත – කපටි ආරක්ෂකයා

Slide1

1 . දුක සැප නිති පෙරළේ

Slide2

2 . අඹරේ තඹ පැහැ

Slide3

3 . ශ්‍රීය දිනා

Slide4

4 . සුපිනගෙ රූපේ

Slide5

5 . මහ මුහුදේ

Slide6

6 . බබලනා නුඹගෙ

Slide7

7 . පින්සාර මාගෙ

Slide8

8 . උදය නැගිට

Slide10

9 . පරණ කාලේ

Slide11

10 . දුප්පත් ගෝල අපටා

Slide12

11. සුධවල සුන්දර

Slide13

Continue reading ‘චිත්‍රපට ගීත – කපටි ආරක්ෂකයා’

26
Sep
12

චිත්‍රපට ගීත – අශෝකමාලා

"අශෝකමාලා" සිංහල සිනමාවට එකතු වූ දෙවන චිත්‍රපටයයි. ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා (ඩබ්. ඩී. අමරදේව) සහ මොහිදීන් බෙග් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසෙන්නේ මේ චිත්‍රපටය තුළිනි. හින්දි හෝ ද්‍රවිඪ ගී තනු වෙනුවට ස්වතන්ත්‍ර නිර්මාන වලින් යුත් ගී මේ චිත්‍රපටයට යොදා ගැනීම විශේෂම සිද්ධියකි.

Slide1

1 . භවේ භීත හැර

Slide2

2. ප්‍රීති ප්‍රීති

Slide4

3. හෝ ප්‍රේමේ බැබලේ

Slide3

4. ශාන්ත මේ රාත්‍රියේ

Slide7

5. ඇයි කරේ යමෙකු ආලේ

Slide5

6. නයනා වැනී  සුදෝ

Slide6

7. ආලෙ මාගෙ

Slide8

Continue reading ‘චිත්‍රපට ගීත – අශෝකමාලා’

26
Sep
12

චිත්‍රපට ගීත – කඩවුණ පොරොන්දුව

ශ්‍රී ලංකාවේ මුල් ම සිංහල චිත‍්‍රපටය හැටියට හඳුන්වනු ලබන්නේ “කඩවුණු පොරොන්දුව” යි. මුලින් ම තිරගත කරණ ලද්දේ 1947 ජනවාරි 21 වැනි දින දීය.

එහි ඇතුලත් වූ ගීත සංඛ්‍යාව 12 කි. මින් 10 ක් පමණක් තැටිගත කර ඇත. එම මුල් ගී ‍අද අපට අසන්නට ලැබෙන්නේ ඉතා දුර්වල හඬ තත්වයන් ගෙනි. චිත‍්‍රපටයේ එඩී ජයමාන්න රඟපාන ගීතමය ජවනිකා වල එම ගී ගායනා කරන ලද්දේ හියුගෝ ප්‍රනාන්දු බව සඳහන් වෙතත් ඒ කුමන ගී සඳහා දැයි නිශ්චය කර ගැනීමට තරම්  ප්‍රමාණවත් සාක්ෂ්‍ය නොලදිමි.

Kadawunu Poronduwa C

මුල් ම සිංහල චිත‍්‍රපටය වන “කඩවුණු පොරොන්දුව” නිපදවෙන්නෙ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ එකී නමින් වූ නාට්‍යය ඇසුරු කරගෙනයි. චිත‍්‍රපටයේ නාමාවලිය දිගහැරෙන්නෙ එහි නිෂ්පාදනය වෙනුවෙන් දායක වූ පිරිසට ප්‍රශංසාව ද සහිතව ගැයෙන මේ ගීයෙන්.

ගී වලින් ඇතැමෙක් හින්දි තනු වලට ප්‍රබන්ධ වූ ඒවා වේ. ඇතැම් ගී “කඩවුණු පොරොන්දුව” නාට්‍යයෙන් ගත් ඒවාය.

1 . ශ්‍රි ජය විජය සිරින් පිරි

Slide2

2 . ප්‍රේම දයා

Slide3

3 . ළපටි රූපෙ ඈගේ

Slide4

4 . සන්ධ්‍යාවෙ ශ්‍රීය

“සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා” ගීයේ තනුව 1944 දී නිෂපාදනය වූ “Rattan” චිත්‍රපටයේ “Paradesi baalamaa baadal aayaa” හින්දි ගීයෙන් උපුටා ගත්තෙකි.

Slide8

5 . ඉස් ඉස්සරවෙලා

Slide5

6 . පාපේ ශාපේ දෝ

Slide10

7 . මගේ සක බඹරේ

Slide6

8 . තක්කිට තරිකිට

Slide7

9 . ජීවිතයේ සාමේ

Slide9

10 . යාමි ඉන්දියා

Slide11

Continue reading ‘චිත්‍රපට ගීත – කඩවුණ පොරොන්දුව’

21
Sep
12

චිත්‍රපට ගීත – රත්තරන් අම්මා

Slide1

සිංහල සිනමාවට 298 වැන්න ලෙස එකතුවන "රත්තරන් අම්මා" හී සියළුම ගී තනු හින්දි චිත්‍රපට වල ජනප්‍රිය ගීත වලින් උපුටා ගත්තුවා. රත්තරන් අම්මා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය පී.එල්.ඒ. සෝමපාලයන් ගෙ. සියළුම ගීත වලට පද රචනය කළේ කරුණාරත්න අබේසේකර.

1 . අතීත දිවියේ

මෙම ගීයෙහි තනුව උපුටා ගැනුනේ 1969 තිර ගතවූ "Yakeen" චිත්‍රපටයේ "Yakeen Kar lo" නම් ගීයෙන්.‍මෙන්න ඒ ගීය.

Slide2

2 . හද සල්ගසේ

තනුව 1969 තිරගතවූ Mahal චිත්‍රපටයේ "Ankhon Ankhon Mein" නම් ගීයෙන්.

3 . හෙට උදා නොවනා

තනුව 1970 තිරගතවූ The Train චිත්‍රපටයේ "Kis Liye Maine Pyare Kiya" නම් ගීයෙන්.

Slide6

4 . අල්ලේ රේඛා

තනුව 1971 තිරගතවූ Adhikar චිත්‍රපටයේ "Rekha O Rekha " නම් ගීයෙන්.

Slide3

5 . හද විල් තලාවේ

තනුව 1970 තිරගතවූ The Train චිත්‍රපටයේ "Mujhase bhala ye kaajal tera" නම් ගීයෙන්. හුඟාක් දෙනා දන්නෙ "Ne Soniya" කිවුවම.

Slide4

6 . ඕ අඳුනගන්න

තනුව 1966 තිරගතවූ Akalmand චිත්‍රපටයේ "Do Akalamand Huye Fikarmand" නම් ගීයෙන්.

Slide7

7 . තුටින් ඉන්නයි

මෙම ගීය ද කොහෙන් හෝ ූපුටා ගත් තනුවකින් නිම වූවක් බවයි මගේ හැඟීම.

Slide5

Continue reading ‘චිත්‍රපට ගීත – රත්තරන් අම්මා’

20
Sep
12

චිත්‍රපට ගීත – තරංගා

Slide1

"තරංගා" සිංහල සිනමාවේ 299 වැන්න. තිර රචනය සහ අධ්‍යක්ෂණය විමල් වෛද්‍යසේකර ගෙ.

මෙහි එන ගී තනු සියල්ල ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගෙ. සංගීත අධ්‍යක්ෂණය කළේ ජස්ටින් ටොරින්ටන් අබේවර්ධන.

තරංගා චිත්‍රපටයේ අඩංගු ගීත පහෙන් හතරක්ම ඉතාම ජනප්‍රිය වුනා.

1. ඈත කඳු යායේ 

2. රුසිරු කිඳුරු හීනයක්

Slide2

3. පවන් සුසුම්

Slide4

4. කන්දෙන් කන්දට

කන්දෙන් කන්දට චිත්‍රපටයේ අඩංගු ගීතය (මුළුමනින්ම නොවේ)

Slide3

5. දන්‍ය පුණ්‍ය රම්‍ය භූමියේ

ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව සහ පිරිස

ගී පද – සිරිල් රත්නවීර

තනුව – ඩබ්ලිව්. ඩී. අමරදේව

මෙම ගීය දැනට මා සතුව නැත ෴

සැ. යු.

මෙම අඩවියේ ඇති සියළුම ගී වල නිර්මාන දායකත්වය පිළිබඳ දත්ත හා පදමාලාව ද ගීය තුළම අන්තර්ගත කොට ඇත.

ගීතය ධාවනයේ දී ධාවකයේ (Media Player) අවශ්‍ය පෙර සැකසීම් කිරීමෙන් එම තොරතුරු බලා ගත හැක.

Continue reading ‘චිත්‍රපට ගීත – තරංගා’