Archive for the 'පැරණි ගී' Category

26
Nov
11

Sinhala songs from the past… අතීතයෙන් ඇසෙන ගී…

කවුරුන් හෝ කැපී පෙනෙන තැනක ගායනා කරල කරළියට දානකම් සමහර ගීත ගැන සමහරෙක් දන්නේම නැහැ.

1930 ගණන් වල දි දේවාර් සූර්යසේන ගායනා කල මේ ගීය, රසිකයන් අතරට මෑතකදි ගියේ රූකාන්ත ගුණතිලක මහත්මයා ගෙ නව ගායනය නිසා.

1920-1930 අතර කාලයක S.D.Burman  ගායනා කල Dheere se Jaana Bagiyan mein ගීය ඔබ අසා ඇති. බෙංගාල ජාතිකයකු වන සචින් දේව් බර්මන් ගෙ බොහොමයක් ගී වලින් වහනය වෙන්නෙ බෙංගාල ජන සංගීතයේ ගුණ සුවද. Dheere se Jaana Bagiyan mein ගීයට බර්මන් පාදක කරගන්නෙ බෙංගාලි ජන සංගීතය. බර්මන් ගයන Gour Roop Dekhiya Hoichhi Pagol යන බෙංගාල ගීයත් අහලා බලන්න. (1972 දී නිපදවූ Chhupa Rustam හින්දි චිත්‍ර පටියට සංගීතය සපයන්නෙ බර්මන් මයි. එහි කිශෝර් කුමාර් ගායනා කරන  Dheere Se Jaanaa Khatiyan Mein ගීයත් පෙරකී තනුවටම ගැයෙන්නක්)

Continue reading ‘Sinhala songs from the past… අතීතයෙන් ඇසෙන ගී…’

Advertisements