28
Nov
13

සුනිල් එදිරිසිංහ Sunil Edirisinghe

මෙම අඩවියේ ඇති සියළුම ගී වල පදමාලාව හා කතෘත්වයට අදාල තොරතුරු ගීයටම අන්තර්ගතව ඇත. එසැණින් ගී ශ්‍රවණයටත් ගී බාගැනීමටත් අවසර ලබා ගත යුතුයි. ඉල්ලුම් කරන්න මෙතැනින්  pinthaliyasongdata@gmail.com

To listen and download the songs, you need permission to access “Google Drive”  pinthaliyasongdata@gmail.com

Sunil Edirisinghe index11 images (15) images (16)

දැනට උත්පතනය කර ඇති විශාරද සුනිල් එදිරිසිංහයන් ගේ ගී.

1    Ada Ipadunu Nevum Lowata අද ඉපදුනු නැවුම් ලොවට
2    Asuveda Kavurun Ho ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
3    Chandra Mandala චන්ද්‍ර මඬල
4    Chandramandale Sathpuna චන්ද්‍ර මණ්ඬලේ සැතපුණ
5    Daduru Sithaka දැදුරු සිතක
6    Dalada Hamuduruwane දළදා හාමුදුරුවනේ
7    Dama Giya Maga දමා ගිය මඟ
8    Dasa Maara Bimbara දස මාර බිම්බර
9    Deavadi Dennata දෑවැදි දෙන්නට
10    Devani Budun දෙවෙනි බුදුන්
11    Devole Nokalal දෙවොලේ නොකැළැල්
12    Duwe Numba Mage Pranayai දුව නුඹ මගේ ප්‍රාණයයි
13    Eatha Sitan ඈත සිටන්
14    Eka Yaye එක යායේ
15    Gagana Sarana ගගන සරණ
16    Ganga Thawama Galai ගඟ තවම ගලයි
17    Hada Parana හද පාරනා
18    Hadana Pana Nala හඬන පණ නල
19    Hade Kothanaka හදේ කොතැනක හෝ
20    Hath Muhudin Epita Guguruwa හත් මුහුදින් එපිට ගුගුරුවා
21    Hindeevi Kothanaka Ho හිඳීවි කොතැනක හෝ
22    Hitha Maha Puduma Thanak හිත මහ පුදුම තැනක්
23    Irata Udin Sindu Kiyana ඉරට උඩින්
24    Issara Man Giya ඉස්සර මං ගිය
25    Kalakaruwaneni කලාකරුවාණනි
26    Kale Pan Etha කළේ පැන් ඇත
27    Kandulu Denna කඳුළු දෙන්න
28    Kapa Bima Hela කපා බිම හෙලා
29    Kawurunda Oba Mage කවුරුන්ද ඔබ මගේ
30    Kelea Male Kathandare කැලෑ මලේ කතන්දරේ
31    Kuda Game කුඩා ගමේ
32    Lak Wesiyan ලක් වැසියන්
33    Lenchina Mage Nangiye ලෙංචිනා මගෙ නංගියේ
34    Lokayak Nasannata ලෝකයක් නසන්නට
35    Ma Ithin Yanna Yanawa මා ඉතින් යන්න යනවා
36    Mage Amal Biso මගෙ අමල්බිසෝ
37    Mage Senehasa මගේ සෙනෙහස
38    Mal Wattiyak මල් වට්ටියක්
39    Malak Se Hinehila මලක් සේ හිනැහිලා
40    Malak Wela මලක් වෙලා ඔබ පිපෙන්න
41    Malata Suvanda Se මලට සුවඳ සේ
42    Male Ruvata Tharuna Babaru මලේ රුවට තරුණ බමරු
43    Malin Malata මලින් මලට ඉගිලුනාට
44    Malliye Naraka Mithuran මල්ලියෙ නරක මිතුරන්
45    Mata Ma Hamuwuna මට මා හමුවුණා
46    Mayurasana Hinda මයුරාසන හිඳ
47    Me Kadnulu Binduwa මේ කඳුළු බිංදුව
48    Minisa Suwandai මිනිසා සුවඳයි මල සේ
49    Minisaku Pita Negi Asaruweki මිනිසෙකු පිට නැඟි
50    Muwarada Sindune මුවරද සිඳුනේ
51    Nalini Enna නාලිනී එන්න
52    Nandikadal Kalapu Diye නන්දිකඩාල් කලපු දියේ
53    Nidukanane නිදුකාණනේ
54    Nil Katarolu Mal Athare නිල් කටරොලු මල් අතරේ
55    Nim Therak Nodutu නිම් තෙරක් නොදුටු
56    Nomawe Parani නොමවේ පැරණී
57    Numbe Sithata නුඹේ සිතට පුන් සඳ පායලා වගේ
58    Palanchiye පලංචියේ
59    Panikki Raale පණික්කි රාළේ
60    Paru Palamen පාරු පාලමෙන්
61    Pata Dedunu පාට දේදුනු
62    Peedila Pathum පීදිලා පැතුම්
63    Pena Mada Kadithi පැන මඩ කඩිති
64    Pile Pahana පිලේ පහන
65    Pinibara Yame පිනිබර යාමේ
66    Pinthaliya පින්තාලිය
67    Pura Poya Handata පුර පෝය හඳට
68    Ra Ra Bombiye රා රා රා බොම්බියේ
69    Rajeku Unath රජෙකු උනත්
70    Ran Malak Lesa රන් මලක් ලෙස
71    Ran Samanalayo රන් සමනලයෝ
72    Ranawara Gahe Mal රණවරා ගහේ මල්
73    Re Weda Muraya රෑ වැඩ මුරය
74    Rosa Kusumak රෝස කුසුමක්
75    Ruduru Thuru Wadule රුදුරු තුරු වදුලේ
76    Sada Mala Pibidunu සඳ මල පිබිදුණු
77    Sadakalika Nowu Loke සදාකාලික නොවූ ලෝකේ
78    Sandakada Pahanaka සඳකඩ පහනක
79    Santhapa Mawathe සංතාප මාවතේ
80    Sathara Digin Ena Sulangata සතර දිගින් එන
81    Sayurak Nodutu Gagulak සයුරක් නොදුටු ගඟුලක්
82    Seehale Pinin සීහළේ පිණින්
83    Seethala Diya Piri සීතල දිය පිරි
84    Senehasa Leba සෙනෙහස ලැබ
85    Shilpa Sodin ශිල්ප සොඳින්
86    Sinahawanu Mena සිනහවනු මැන
87    Sinasena Apimai Hadanne සිනාසෙන අපිමයි හඬන්නේ
88    Siyathuve සියාතුවේ
89    Sora Detuvek සොර දෙටුවෙක්
90    Soya Pilisaranak සොයා පිළිසරණක්
91    Suvisi Waramin සූවිසි වරමින්
92    Thangamani තංගමණී
93    Thanikale තනිකලේ
94    Tharaka Mal තාරකා මල්
95    Vali Kukullu වලිකුකුළ්ලු ඇවිදින්
96    Veralu Gediya වෙරළු ගෙඩිය
97    Viyoowu Pasuwai වියෝවූ පසුවයි

Sample song “Hath Muhudin Epita Guguruwa”

28
Nov
13

වික්ටර් රත්නායක Victor Rathnayaka

මෙම අඩවියේ ඇති සියළුම ගී වල, පදමාලාව හා කතෘත්වයට අදාල තොරතුරු, ගීයටම අන්තර්ගතව ඇත. එසැණින් ගී ශ්‍රවණයටත්, ගී බාගැනීමටත්, අවසර ලබා ගත යුතුයි. ඉල්ලුම් කරන්න මෙතැනින් pinthaliyasongdata@gmail.com

To listen and download the songs, you need permission to access “Google Drive’”. pinthaliyasongdata@gmail.com

victorrathnayakasongs

දැනට උත්පතනය කර ඇති ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ ගී.

1     අකල්හී පියාපත්
2     අඩවන් දෑසින්
3     අඳුර බිඳින්නට
4     අපි ඈතට ඈතට පා නගලා
5     අපි ඔක්කොම රජවරු
6     අපි කොයි කවුරුත්
7     අපි සව්දිය පුරමු
8     අපෙ හැගුම් වලට
9     අම්මා නැති මට
10     අමා දහර දිය ගලා
11     අඹ ගස් යට මල් හැලිලා
12     අරුණ නැඟෙන වෙලේ
13     අරුණළු ඇතිරෙන‍ හිමිදිරි යාමේ
14     අරුණු රැසක්
15     අරුන්දතී තාරකාව සේ
16     අහිමි වුනත් නුඹ ලඳේ
17     ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
18     ආදර පූජාසනේ
19     ආදරයේ උල්පත වූ අම්මා
20     ආදරයේ මන්දිරේ
21     ආශා නිරාශා මැවූ
22     ඇගේ නමට හිමිකම් පවරා
23     ඇත් රජුනි
24     ඇයට පමණි මම ආදරේ
25     ඇසේ කඳුළු බිඳු ඉවරවෙලා
26     ඈගේ පහසින් මත් වූ
27     ඉතිං ඊට පස්සේ
28     ඉරක් පායනා දේශය
29     ඉරට සඳට තරුවැලට සොරා
30     උදා ළා හිරු එන පැයේ
31     උපද්දමින් මියුරු කල්පනා
32     එක කුඩයක් යට ගෑවි නොගෑවී
33     එපා හිරු පායන්න
34     ඒදණ්ඩෙන් පිය මනිනු එපා
35     ඔබ නැතුව ඉන්න බැරි තරමට
36     ඔබ යන ගමනේ මාවත අවුරා
37     ඔබ වගේ කෙනෙක්
38     ඔබයි මා වරාංගනා
39     ඔබේ දෙතොල් පෙති ලිහී
40     කඩුපුල් තලා
41     කණ කැස්‌බෑ නෙත
42     කතරට කුමටද වසන්තයක්
43     කදුළු මල් පිපුන දා
44     කඳුළු අකුරු පෙළ
45     කඳුළු පැන් කෙණ්ඩියක්
46     කලා වැවේ දිය ගැඹරේ
47     කාසි වලට ගන්නත් බෑ
48     කියන්න මගෙ සුදු පුංචි කුමාරය
49     කුරුල්ලන්ට ගී ගයන්න
50     කුරුල්ලන්ට ගී හදන්න
51     කොතැනද අද ඔබ ඉන්නේ
52     කොහේ සිට ඔබ පැමිණියේදෝ
53     ගහ කොළ මල් කදු වැටි
54     ගැහැණු ළමයිනේ
55     ගිගිරි ගීත රාවේ
56     ගොළු මුහුදේ මුතු ඇටේ
57     චංචල අඳූරු ලොවේ
58     ජන්ම භූමි වන්දනා
59     ජීවත් වනදා දැකගන්නටවත්
60     තනි තරුවේ
61     තනි වෙන්නට මගේ ලොවේ
62     තමබපණ්ණී
63     තරු අත් අකුරින්
64     තුරු ළපලු ලතාවෝ
65     තොටුපොල අයිනේ
66     දාගැබ් මහා වැව් බැන්දේ
67     දිනෙක හිරු බැස යන වෙලාවක
68     දුක කියන්නට කෙනෙක් නැති දා
69     දුම් දුඹි හඬ නැගුනා
70     දුර ඈත අතීතේ
71     දෙතොළග සිනහා
72     දෙදරු ලඳුනි
73     දෙව්රම් වෙහෙරේ
74     දෛවයෝගයකින් නොවේදෝ
75     දොම්නසින් බර නිම්වලල්ලේ
76     නංඟියේ මල්ලියේ
77     නලවා කිසල ලවන්
78     නව තරු කැන් මැද
79     නැගෙන වැටෙන වැටී නැගෙන
80     නැවුම් සුවඳින්
81     නිය පෙළ සිඳලයි
82     නිවන් දුටු හිමි
83     නීල බිඟු කැල
84     නුඹ නැතිව ඉන්න බැරි තරමට
85     නුඹේ නමින් මා දුක්වී
86     නුරා රොන් බරින් පියවුන
87     ප්‍රේම පරාදීසේ
88     පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
89     පාත ඉඳන් අපි ආවේ
90     පායන සඳ ගැන මොනව හිතන්නද
91     පාවෙලා හෙමින් ඇවිත්
92     පාවේ වලා
93     පිනිබර මලක් වගේ
94     පුංචි හාමූ පුංචි හාමූ
95     පුලා සුවඳ මලවුල් කැරැ
96     පෙම් රස වෑහෙන මංගල ගීතේ
97     පෙම්බර මධු
98     පොඩි කුමාරිහාමියේ
99     බනින්නෙපා පොඩි දෝණිට
100     බින්දුමතී
101     බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
102     බුදුන් දකිනවා සත්තයි
103     මංගල මල්දම
104     මගෙ හද ඔබ ළඟ
105     මගේ ගෙටත් උඩ
106     මගේ හිතේ මෙයාකාර ගී සීපද තිබුණු වගක්
107     මනෝ මන්දීරේ
108     මම තරහා නෑ
109     මල් ගිනිගෙන පූජාසනයේ
110     මල් පිපුනට ලොව මල් කුමටදෝ
111     මල් පොකුරු පොකුරු
112     මල් ලියකම් රැඳී
113     මල් වයසේ මධු සිහිනේ
114     මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී
115     මා ලඳ වත තාරපතී
116     මාලිනියේ
117     මියුරු කල්පනා
118     මිහිරෙන් මා දිනු බාල ළඳුන්
119     මීන නුවන් යුගින් බලන්
120     මුදු පරම සුපිවිතුරු ආදරයෙන්
121     මුවා වුනා සඳත් සිනා සලා
122     මේ මුළු අහසම මට මදි
123     මොහොතකට මුළු ලොවම අමතකව ගියාවේ
124     මෝහෙන් මුලා වෙලා
125     යසෝදරා වේවා
126     යළි නො එනා ගමනක් දෝ
127     රන් දේදුන්නක්
128     රෑ බෝ වී එන හැන්දෑ යාමේ
129     රුං රුං රුං රුං මී මැස්සෝ
130     රුවන් නිදන හෙළ බිමයි
131     රූකඩ මඩු යාග පොළේ
132     ලබලා තිදසා පුරයේ සැපතා
133     ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන
134     ලිඳෙන් වතුර බීලා
135     වක්කඩ ළඟ බැද්ද ඉමේ
136     වරෙල්ලා වරෙල්ලා
137     විකසිත තරු රෑනේ
138     වෘන්දා වනයේ
139     වේවැල කැඩුනා පුංචි පුතේ
140     සඟවා ගනු මැන ඔබැ රුව
141     සත් රුවණින්
142     සත් සමුදුරු තරණය කොට
143     සඳ හිරු තරු පවතින තුරු
144     සඳ හිරු තරු මැද
145     සඳකැන් වැසිලා
146     සඳට අහස ආදරේදෝ
147     සඳත් ඉරත් නැති
148     සඳුන් සිහින සිහිල් අඳුන
149     සමාවෙයන් මට
150     සමාස තද්ධිත
151     සමිඳු පාමුල
152     සමුගන්නට අවසරයි
153     සරා සොඳූරු මල් පැටලී
154     සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට
155     සැදැහැ සිතින්
156     සිංහ කොඩිය
157     සිතක ආශා
158     සිනා දොළක් වන් සිනාමලී
159     සිප එන සමනල මුදුනින්
160     සිරිමා බෝ මැඩ
161     සිරිමා බෝ වැලි මළුවේ
162     සිල් ගත් දිනිඳුන්
163     සිහළ කළාකරුවාණනී
164     සිහින සතක් දුටුවෙමි මම
165     සිහිනෙන් ඇවිදින මගේ දෙපා මුල
166     සිහිල් සුළං රැල්ලේ
167     සීගිරි ළඳකගෙ
168     සීතල පිණි බිංදු බිංදු
169     සූකිරි කන්දක් මුදුනේ
170     සූරිය දෙනුවන් පුබුදින අළුයම
171     සොඳුරිය ඔබගේ වුවන මලක් නම්
172     සෝක සැනසුම් වේදනාවන්
173     හත්වළල්ල කන්ද කපා
174     හදේ සුසුමක් පතිත වීමෙන්
175     හිත ගාව දඟ කළා
176     හිත මිතුරු සුළඟ ළඟ
177     හිතේ පිපෙන මල්
178     හිනැහෙන්න රෝමියෝ මමයි
179     හිම සෙල මෙන්
180     හිරුගෙ කිරණ
181     හුරතලේට කවි කියමින්
182     හෝපලු වනපෙත

Sample song “Dura Eatha Atheethe”

28
Nov
13

අමරසිරි පීරිස් Amarasiri Peiris

මෙම අඩවියේ ඇති සියළුම ගී වල, පදමාලාව හා කතෘත්වයට අදාල තොරතුරු, ගීයටම අන්තර්ගතව ඇත. එසැණින් ගී ශ්‍රවණයටත්, ගී බාගැනීමටත්, අවසර ලබා ගත යුතුයි. ඉල්ලුම් කරන්න මෙතැනින් pinthaliyasongdata@gmail.com

To listen and download the songs, you need permission to access “Google Drive’”.pinthaliyasongdata@gmail.com

Amarasiri AmarasiriP Untitled-3

දැනට උත්පතනය කර ඇති විශාරද අමරසිරි පීරිස් මහතා ගේ ගී

1    Achirawathee Ganga අචිරවතී ගඟ
2    Adaraye Unusum ආදරයේ උණුසුම්
3    Adare Dilise ආදරේ දිලිසේ
4    Ala Wadana ආල වඩන
5    Amaraneeya Riduma අමරණීය රිදුම
6    Anduru Me Reya අඳුරු මේ රැයේ
7    Ane Mahathune අනේ මහතුනේ
8    Ape Budu Puthu අපේ බුදු පුතු
9    Arunu Wala Pela අරුණු වලා පෙළ
10    Athinwath Atha අතින්වත් අත
11    Athwela Gilihee අත්වැල ගිලිහී
12    Awasan Bhavayada අවසන් භවයද
13    Balanna Sonduriya බලන්න සොඳුරියෙ
14    Budu Sihila Galala බුදු සිහිල ගලාලා
15    Chandra Madullen චන්ද්‍ර මඬුල්ලෙන්
16    Charudehe Nura චාරුදේහේ නුරා
17    Dama Doragulu දමා දොරගුලු
18    Dandubasnamanaya Theme Song දඬුබස්නාමානය තේමා ගීය
19    Depath Kapagena Wetuna දෙපත් කපාගෙන වැටුනා
20    Digasiye දිගැසියේ
21    Eshya ඒෂ්යා
22    Eya Yanna Giya ඇය යන්න ගියා
23    Ganga Gala Yaden ගඟ ගලා යාදෙන්
24    Gol Gothawe Kandulu Ahidinnee ගොල්ගොතාවේ කඳුළු ඇහිඳින්නී
25    Hanthaanata Paayana Handa හන්තානට පායන සඳ
26    Hanthana Kandu Wetiya Eda Wagei Adath හන්තාන කඳු වැටිය
27    Hengum Barama හැඟුම්බරම
28    Hima Diyawi Himalaye හිම දියවී හිමාලයේ
29    Himidiriye Pini Ahulana හිමිදිරියේ පිණි අහුලන
30    Ikigasa Handana Atheethayaka ඉකිගසා හඬනා
31    Indeewari ඉන්දීවරී
32    Iri Thalunu Wala ඉරි තැලුනු වලා
33    Kanyavi කන්‍යාවී
34    Karakawai කරකවයි
35    Kath Kawruwath කාත් කවුරුවත්
36    Kawuruwath Nehe කවුරුවත් නැහැ
37    King Rawana Song රාවණ ගීය
38    Kinnaravi කින්නරාවි
39    Komala Namunukula කොමළ නමුණුකුල
40    Landune ලඳුනේ
41    Mage Punchi Rosa Male මගේ පුංචි රෝස මලේ
42    Mage Puthe Numbata මගෙ පුතේ නුඹට
43    Magema Chitakaya මගෙම චිතකය
44    Malak Une මලක් වුණේ ඇයි නුඹ මට
45    Mama Numba Simbimi මම නුඹ සිඹිමි
46    Mannaram Muthu Werale මන්නාරම් මුතු වෙරළේ
47    Marun Dapa Binda මරුන් දප බින්දා
48    Mata Gamata Enna මට ගමට එන්න
49    Me Andakara Rathriye මේ අන්ධකාර රාත්‍රියේ
50    Me Hithata Duka Denena Welawai මේ හිතට දුක දැනෙන වෙලාවයි
51    Me Rathriya Eli Nowewa මේ රාත්‍රිය එළි නොවේවා
52    Me Saumyawu Nishanthaye මේ සෞම්‍යවූ නිශාන්තයේ
53    Mihiriye Numbe මිහිරියෙ නුඹේ
54    Minisa මිනිසා
55    Miyulasiye මියුලැසියේ
56    Monalisa මොනාලිසා
57    Mura Dewathawee මුර දේවතාවී
58    Muwadorak Nethi Premaye මුවදොරක් නැති ප්‍රේමයේ
59    Narthana Leela නර්ථන ලීලා
60    Neka Uyan නෙක උයන්
61    Numba Langin Sitida නුඹ ළඟින් සිටිදා
62    Oba Aplle Malak Wage ඔබ ඇපල් මලක් වාගේ
63    Oba Ayemath Ewidin ඔබ ආයෙමත් ඇවිදින්
64    Oba Eda Nam ඔබ එදා නම්
65    Oba Innawanam Walakule ඔබ ඉන්නවනම් වලාකුළේ
66    Oba Wage Sudu Rosa ඔබ වගේ සුදු රෝස
67    Pansala Handiye පන්සල හන්දියේ
68    Prathiru Movie Theme ප්‍රතිරූ චිත්‍රපටියේ තේමා ගීය
69    Radha රාධා
70    Rathriya Sirageyak රාත්‍රිය සිරගෙයක්
71    Rathu Rosa Mal Yaye රතු රෝස මල් යායේ
72    Roopa Viraja රූප විරාජ
73    Sakman Sanda සක්මන් සඳ
74    Sal Saman සල්සමන්
75    Sanda Awith සඳ ඇවිත්
76    Sanda Eliya සඳ එළිය
77    Sanda Enakota සඳ එනකොට
78    Sanda Rekawen Basina Liye සඳ රේඛාවෙන් බසින ලියේ
79    Sandakan Awidin Supipunu Kusuman සඳකැන් ඇවිදින්
80    Sanduda Awadiyen සඳුද අවදියෙන්
81    Sapumal Suwanda Wage සපුමල් සුවඳ වගේ
82    Saragee Neth සරාගී නෙත්
83    Sarasa Wasanthaya සරස වසන්තය
84    Sath Muthu Parapurak Pura සත් මුතු පරපුරක් පුරා
85    Seetha Ma Siriya සීතා මා සිරියා
86    Sigiri Bithisithuwam Athare සීගිරි බිතු සිතුවම් අතරේ
87    Snehaye Nagarayai ස්නේහයේ නගරයයි
88    Sonduriya සොඳුරිය
89    Sudu Kandata Sanda Lanwa සුදු කන්දට සඳ ළංව
90    Sugandika සුගන්ධිකා
91    Suhadiniye Sangawan සුහදිනියේ සඟවන්
92    Thatu Evilla තටු ඇවිල්ලා
93    Themi Themi Themi තෙමි තෙමි තෙමි
94    Thumula Bala Ethi තුමුල බල ඇති
95    Vihanga Geethaya විහඟ ගීතය
96    Vijjulathaviya විජ්ජුලතාවිය
97    Visal Pauru Bindala විසල් පවුරු බිඳලා
98    Wahi Kirillee වැහි කිරිල්ලී
99    Wahinna Muthu Wessak වහින්න මුතු වැස්සක්
100    Wala Athula Siriyahane වලා අතුල සිරියහනේ

Sample song “Sanda Rekawen Basina Liye”

28
Nov
13

මිල්ටන් මල්ලවාරච්චි Milton Mallawarachchi

මෙම අඩවියේ ඇති සියළුම ගී වල පදමාලාව හා කතෘත්වයට අදාල තොරතුරු ගීයටම අන්තර්ගතව ඇත. එසැණින් ගී ශ්‍රවණයටත් ගී බාගැනීමටත් අවසර ලබා ගත යුතුයි. ඉල්ලුම් කරන්න මෙතැනින් pinthaliyasongdata@gmail.com

To listen and download the songs, you need permission to access “Google Drive’”.pinthaliyasongdata@gmail.com

images (5)  milton mallawarachchi MiltonM

දැනට උත්පතනය කර ඇති මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගී

1    අද හෙට ඔබ මා   
2    අන්සතු වී ඇත
3    ආවා ආදරෙන්
4    අවසර නැත මට
5    දෙඅදර විලිකුන්
6    දෑසේ කැළුම්
7    දෙනෝ දාහක්
8    දිනෙක රන් සළු පළඳා
9    දුවේ හර්ෂණී
10    ඈත එපිට
11    ගමනේ ගිම් නිවූ එදා
12    හද පතුලේ
13    ඉවුරු තලා
14    කෙසේ කියන්නද
15    ලොව සැතපෙන යාමේ
16    මා නෙත් කැදැල්ලේ
17    මා නිසා ඔබ
18    මධු මල
19    මඟතොටදී
20    මංගලේ නෙත් මංගලේ
21    මට මෙන් ඔහුටද
22    මේ මැයි ගහ යට
23    මුව මඳහාසේ
24    නෙත නොපියා
25    ඔබ දැන් කීවත්
26    ඔබ ගාව මම ඉන්නෙමි
27    ඔබ වෙනුවෙන් මා
28    ඔබයි මමයි මැවූ සිහින
29    ඔරුවක පාවෙන
30    පාළු මාවතේ
31    පාවී ඇදී එන්න
32    පැණි කුරුල්ලනේ
33    පෙර එක දවසක
34    පැරදීලා
35    පියාපත් සලා
36    රන් මසු නෑ කියා
37    රනඹර ඉඳු දුනු
38    රැයක් උපද්දා
39    රෑනේ ඉගිලෙන්න
40    සඳ තනිවෙලා අහසේ
41    සංසාරෙ සෙවණැල්ල
42    සයුරු තෙරේදී
43    සිහින මැවේ
44    සිහිනෙන් ඔබ මට
45    සිනහව අතරින්
46    සුළඟේ පාවී
47    සුන්දරත්වයෙන් පිරි
48    තනිවී සිටින්නයි
49    උපුල් කොපුල්
50    උපුල් නුවන්

Sample song “Madhu Mala”

21
Nov
13

මගෙ මද්‍රි නම් බිසෝ ගේ

නීතිඥ ජෝන් ද සිල්වා, “වෙස්සන්තර නෘත්‍යය” රඟදක්වන්නේ 1916 දීයි. මෙහි එන “මගේ මද්‍රි නම් බිසෝගේ” නම් ගීතය ගායක ගායිකාවන් වැඩිම ප්‍රමාණයක් විසින් ගායනා කරණ ලද ගීතය යැයි සිතමි. නීතිඥ ජෝන් ද සිල්වා ශාන්ත ජෝෂප් වීදියේ විජය මන්දිරයේ දී ලියා ඇති අයුරින්…

වෙස්සන්තර ජාතක.
(ක්‍රි.ව. 1916)

ප්‍රස්තාවනා
මෙම මධුර නාටකයේ කථා ශරීරය ජාතක පොතෙන් උපුටා නාට්‍ය කලා අනුව දෘෂ්‍ය කාව්‍යයට නැගුවෙමි. බුදුබව ප්‍රාර්ථනා කරගෙණ සසර ගමන්කරණ බෝධිසත්‍වයන් වහන්සේ විසින් දියයුතු පංච මහා දානයන් අතුරෙන් අඹු දරු දානය කොයිතරම් හිතට අමාරු දානයක්දැයි මෙම වෙස්සන්තර කාව්‍යයෙන් අප ජනයාට පෙණීයනවා ඇත. මෙහි රැඟුම් දක්වන නාට්‍ය කරුවන් පස්පවින් වැලකී ශ්‍රද්ධාසම්පන්නව රැඟුම් කළයුතු බව දන් වමි. වෙන නාටකවලදී ව‍ාගේ හරියාකාර පාඩම් නොකර නොසැලකිලි ගතියකින් නැටුම් පෙන්වන්ට අදහස් කළොත් බුද්ධාශාසනය රක්ෂාකර වදාරණ දෙවි දේවතා වහන්සේලා කිපී වස් දොස් සිදුවෙන්ට හැකි බැවින් සියලුම නැට්ටුවෝ යහපත් චරිතයකින් සිටගෙණ නැටුම් පෙන්වන දිනට පසු දවසේ විහාර ස්ථානයකට පැමිණ බුදුහාමුදුරුවන්ට මල් පහන් පුදා නමස්කාර කොට පන්සිල් අරන් සියලුම දෙවි දේවත්වුන්ට පින් අනුමෝදන් කරත්වා. එසේ කළාම කිසි වස් දොසක් සිද්ධනොවී නැට්ටුවාට යහපතක් සිද්ධවෙන බව සිතට ගතයුතුයි.
……
ජෝන් ද සිල්වා.

පෙරකදෝරු
වර්ෂ 1916 නොවැම්බර් මස 21 දින
කොළඹ සංජෝශප් වීථියේ විජය මන්දිරයේදීය.

එකී නෘත්‍යෙය් එන මේ ගීයේ විවිධ ගායනා….
පින්තාලිය Facebook එකට ගොඩවැදී අහන්න.

Mage Madri Nam Bisoge _ කිත්සිරි ජයසේකර සමිතා මුදුන්කොටුව සමගින්
Mage Madri               – කුමාරි මුණසිංහ සමග වික්ටර් රත්නායක
Mage Mandri              – දයාරත්න සහ අමරා රණතුංග යුවල
Mage Mandri Nam Bisoge – නිර්මලා රණතුංග සමග අමරසිරි පීරිස්
Mage Mandri Nam Biso – නිර්මලී පෙරේරා මාකලන්ද

මෙම ගීයේ Youtube වීඩියෝ සඳහා සබැඳි…
ඩබ්. ඩී. අමරදේව සහ සුභානි අමරදේව
live performance of “Pranama Amara Gee Sara” held in “Dorothy WinstonCentre”, Auckland, New Zealand in 1999.

http://www.youtube.com/watch?v=f7U2m9_M-7U

Mage Mandri – Nissanka & Chandrani Gunawardana (ITN – Sanhinda)

http://www.youtube.com/watch?v=LrQR3o9NOn4

Mage Mandri Dayarathna & Amara

http://www.youtube.com/watch?feature=player_detailpage&v=uvdNYkgkCLg

මීට අමතරව මේ ගීය, සුදත් සමරසිංහ සමග මැණිකේ අත්තනායක, දීපිකා ප්‍රියදර්ශනී සමග කෝලිත භානු සහ තවත් ගායක ගායිකාවන් රැසක් ගයා තියෙනවා.

මගේ මද්‍රි නම් බිසෝගේ
යාඥාවෙ බෝය වේගේ
නෙක් චණ්ඩ ව්‍යාඝ්‍ර වාසේ
හිමාල දේශ දේවී

හාමත්ව ඉන්ට වේමැයි
බෝ දුක් විඳින්ට වෙන්නේ
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ

ගෙයි පාන නෑ ගියෝතින්
මම් අන්ධකාරෙ ඉන්නෙම්
මා බැන්ද පෙම්බරාගේ
ඒ වාස මාගෙ වාසේ

බෝ චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී
උන්නත් හිමාල දේසේ
එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී

ඉඩක් ලද විට මෙම ලිපිත් කියවන්න

http://www.silumina.lk/punkalasa/20130616/_art.asp?fn=ar13061612

http://www.silumina.lk/punkalasa/20130324/_art.asp?fn=ar1303248

 

19
Nov
13

මේ පැත්තෙත් ඇවිත් යන්න. ඒ පැත්තෙත් ගිහිං එන්න

පින්තාලිය Blog අඩවිය හා පින්තාලිය මුහුණු පොත ඒවායේ පරිසරයට යෝග්‍ය වන අයුරිනුයි පවත්වාගෙන යන්නෙ. ඒ නිසා මේ අඩවි දෙකේම සැරිසරන්න කියලා ඇරයුම් කරණවා.

FB https://www.facebook.com/pinthalya

PinthaliyaFB

15
Nov
13

CHOGM 2013 Inaugurated

Thank you very much distinguished guests …

come, explore and experience the wonders of this paradise nation…

එන්න සේද මාවත දිගේ, කෙම් බිමට දොර හැර තිබේ …

vlcsnap-2013-11-15-14h48m45s103 vlcsnap-2013-11-15-14h48m43s78

https://www.facebook.com/photo.php?v=465701753539082